Mathake Pura (මතකේ පුරා) - Ashan Fernando | Ahas Teledrama Theme Song
♪ Artist - Ashan Fernando
♪ Lyrics - Ansaf Ameer
♪ Music & Melody - Ashan Fernando
මතකේ පුරා ඇවිද මා හා
ඉන්නම් බලා මං එනතුරා
සැඟවී නොයා ජීවිතේ මා
සසරේ පුරා ලං වෙනතුරා
ඉන්නම් බලා මං එනතුරා
සසරේ පුරා ලං වෙනතුරා
අඳුරේ ගිලෙනා මේ පෙම් සිහිනේ
දැනෙනවා නම් ඔබටයි ආදරේ
කඳුලේ ලියනා මේ පෙම් කවියේ
සඳට උපමා නුඹමයි ජීවිතේ
නොසිතූ ලෙසින් මා සැඟවී ගියාදෝ
අඳුරේ වේලීලා පාරනා
නොපැතූ හදින් මා සෙනෙහේ උනාදෝ
නිම වෙන්න ආලෙන් වේදනා
ඉන්නම් බලා මං එනතුරා
සසරේ පුරා ලං වෙනතුරා
අඳුරේ ගිලෙනා මේ පෙම් සිහිනේ
දැනෙනවා නම් ඔබටයි ආදරේ
කඳුලේ ලියනා මේ පෙම් කවියේ
සඳට උපමා නුඹමයි ජීවිතේ
#hirutv #hirulifemusic #Ahas #අහස් #AshanFernando #MathakePura #මතකේ_පුරා #AhasThemeSong