Piya Senehe Mema Na Laba | පිය සෙනෙහේ මෙමා නෑ ලබා | (දිවිතුරා - Divithura Tele Drama)

Опубликовано: 09 Сентябрь 2021
на канале: Hiru TV
974,584
12k

Artiste: Ruchia Nirmani Thilakarathne
Melody & Music: Shevon Fernando
Lyrics: Duminda Alahendra
Video: Hiru TV Production

කිපී - හදවත ගැහී
මා කී ගීතේ - ඇසී රාව දී
ලැදී සෙනෙහේ නොදී
මා හද බින්දා හිඳී තැවී දැවී
සඟවා ඒ කතා - පුපුරයි දෝ මෙදා
ඔබ හින්දා මා - වින්දා නින්දා
දවනා පාරනා - සනසා නෑ දිනා
පිය සෙනෙහේ මෙමා නෑ ලබා
කඳුළැල් හැංගනා - හසරැල් ඉල්ලනා
පිය සෙනෙහේ මෙමා නෑ ලබා

හෝ... දුවකගේ සිනහා නෙතේ දැන් කෝ
පායා ආදරේ දෙන්නකෝ
මා නොලද්දේ පිය සෙනේ පමණි
කුසලානේ දිනා මව් ගෙනි
දුවෙකුට පියෙකුගේ රැකවරණයක් නැතිනම් ලබා දී
දෙයි ශෝකේ දිවා රෑ හදේ ගැඹුරෙම ඉන් තනා දී

සඟවා ඒ කතා - පුපුරයි දෝ මෙදා
ඔබ හින්දා මා - වින්දා නින්දා
දවනා පාරනා - සනසා නෑ දිනා
පිය සෙනෙහේ මෙමා නෑ ලබා
[කඳුළැල් හංගනා - හසරැල් ඉල්ලනා
පිය සෙනෙහේ මෙමා නෑ ලබා]//

#Hirutv #Hirutvlk #Divithura